• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

Gee Kaw Sarasa (Lyrics of a Musician)
Melroy Dharmaratne
October 24, 2018
3:00 pm
Colombo
The Sooriya Village, No.49, Skelton Road, Colombo 5.

24th October 2018
3.00pm to 7.00pm
at The Sooriya Village
No.49, Skelton Road, Colombo 5.
0112552666

Popular as a melody maker & a music director, Melroy Dharmaratne has also contributed to many an artiste as a lyricist. “Lyrics of a Musician” is a collection of all songs written by Melroy as he celebrates 50 years as a lyricist.

Limited seats available.
Pls call for reservations – 011 255 2666.

මෙල්රෝයි ධර්මරත්නයන්, සංගීත අධ්‍යක්ෂකවරෙකු සහ ගී තනු නිර්මාපකයකු ලෙසින් ප්‍රචලිත වුවත් ලොව පුරා ප්‍රචලිත ගීත ගොන්නක පද ගෙත්තමින් ද උපකාර කර ඇත. “ගී කව් සරස” ඔහුගේ ජිවන ගීතයේ ගී පද සියල්ල එක් තැනකට ගොනු වූ අපුරුව පොතකි.

පොත එළිදැක්වීම ඔක්තෝම්බර් මස 24 වැනි බදාදා දින නො.49, ස්කෙල්ටන් පාර, කොළඹ 5 හි “සුරිය විලේජ්” පරිශ්‍රයේ පැවැත්වේ.

ආසන සිමා සහිත බැවින්, පැමිණීමට පෙර ආසනයක් වෙන්කරවා ගන්න.
011 255 2666

https://www.facebook.com/events/2005128346192245/

 

Photo Gallery

 

Press Releases

 

Back

Leave a Reply Cancel Reply

Your email address will not be published.

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2021 Sooriya Records –  All Rights Reserved